පඤ්ඤානන්ද මහා විද්‍යාලය

2024 තෙවන වාර විභාගය

ssss.png
ssss.png

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ඒ්.ඒන්.කුමාරසිංහ මයා

කුඹුක්කන් ප්‍රදේශයෙන් රටට වැඩදායි පුරවැසියන් බිහිකිරීමට අප්‍රමාණ වෙහෙසක් දරන අප මො/පඤ්ඤානන්ද මහා විද්‍යාලය මොණරාගල දිස්ත්‍රික්කයේ දිදුලමින් පවතී. එම දීප්තිය තවත් ආලෝකමත් කිරීමට අප පාසලේ සිසු සිසුවියන් හා ගුරුභවතුන් විසින් සකස් කරන ලද මෙම වෙබ් අඩවිය ඉතාමත් හොඳ පන්නරයකි. මෙම කෘතව්‍යය සාර්ථක කර ගැනීමට උර දුන් සියලු දෙනාටම හද පිරි ස්තූතිය පුද කරන අතර අප පාසලේ ගුණාත්මක සංවර් ධනය උදෙසා සියලු දෙනාටම මෙම වෙබ් අඩවියට සම්බන්ධ වීමට මා මහත් ගෞරවයෙන් ආරධනා කර සිටිනවා.  

ඒ්.ඒන්.කුමාරසිංහ මයා
නියෝජ්‍ය විදුහල්පති
මො/පඤ්ඤානන්ඳ.ම.වි.