පඤ්ඤානන්ද මහා විද්‍යාලය

2024 තෙවන වාර විභාගය

ssss.png
ssss.png
පාසල ආරම්භ වූ දිනය 1957.01.03
පාසල රජයට පවරා ගත් දිනය 1957.01.03
පාසල් වර්ගය 1c
පාසල් අංකය 19125
සංගණන අංකය 22121
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 2 1/2
පාසල පිහිටි පළාත ඌව
දිස්ත්‍රික්කය මොණරාගල
කලාපය මොණරාගල
කොට්ඨාසය මොණරාගල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මොණරාගල
ග්‍රාම සේවක වසම මදුරුකැටිය
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 26
2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 612
2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 39
පාසලේ වර්ණය මෙරොන්,කහ