සිරිලක සිරිසර බිහිකල වෙල්ලස්සේ
සොදුරු කුඹුක්කන මනරම් ගම් පියසේ
සුරුවන් කරවන දරුවන්
සිරි පඤ්ඤානන්ද මහ විදුහල් මෑණි
වැජඹේ ............ සැරදේ .............. වැජඹේ ............ සැරදේ ..............
නැණ ගුණ දමි වඩලා - සිසු මිණි මුතු ඔපලා
දැයට තිළිණ කරලා - දෙස සුරකින මාතා//
ගුරු දෙගුරුන් පුදමු - සොයුරු දමින් බැදෙමු
දැහැමින් කල් ගෙවමු - සිරි නාමය රකිමු//
වැජඹේ ............ සැරදේ .............. වැජඹේ ............ සැරදේ ..............





