පඤ්ඤානන්ද මහා විද්‍යාලය

2024 තෙවන වාර විභාගය

ssss.png
ssss.png

දැක්ම

සහ

මෙහෙවර

ගුණ නුවණින් පිරි අනාගත අභියෝග දිනන දරු පිරිසක්

සීමිත සම්පත් කාර්යක්ෂමව හා ඵලදායීව යෙදා ගනිමින් ජාතික අධ්‍යාපන අරමුණු මත පිහිටා දේ󠅶ශීය හර පද්ධතීන්ට ගරු කරන අනාගත අභියෝග දිනන ගුණ නුවණින් පිරි දරු පිරිසක් ලෝකයට දායාද කරනු වස් මනා සැලසුමකින් ක්‍රියාත්මක වීම.