ඌව පළාතේ මොනරාගල කුබුක්කන ගං ඉවුර අසල සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.
ගුණ නුවණින් පිරි අනාගත අභියෝග දිනන දරු පිරිසක්
සීමිත සම්පත් කාර්යක්ෂමව හා ඵලදායීව යෙදා ගනිමින් ජාතික අධ්‍යාපන අරමුණු මත පිහිටා දේ󠅶ශීය හර පද්ධතීන්ට ගරු කරන අනාගත අභියෝග දිනන ගුණ නුවණින් පිරි දරු පිරිසක් ලෝකයට දායාද කරනු වස් මනා සැලසුමකින් ක්‍රියාත්මක වීම.